Sinhalen Sex Education ||| ලිංගික අධ්‍යාපනය සිංහලෙන්

ලිංගික ගැටලු , කාම සූත්‍ර , කාම ආශාව , ලිංගාස්‍රිත රෝග , වැල කතා , අම්ම එක්ක ආතල් , ඇන්ටිගේ වල් කතා , වනචර කතා , සෙක්ස් කතා,wala katha sinhala,wal story,sex athal,antie katha,sinhala wala story

Gossip Photo Gallery

Powered by Blogger.

sex-headතක්කාලි කෑමෙන්  දරු ඵල නොමැති පිරිමින්ට දරුඵල ලබාගැනීමේ හැකියාව වැඩිවන බව නවතම පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත.
පර්යේෂකයන් පවසන්නේ තක්කාලිවල ඇති ප්‍රධාන පෝෂ්‍යදායි සංඝටකය වන ලිකොපෙන් පිරිමින්ගේ ශුක්‍ර සංඛ්‍යාව සියයට 70දක්වා වැඩි කිරීමට හේතුවන බවයි.
ඔහියෝහි Cleveland රෝහලේ පර්යේෂකයින් මේ බව තහවුරු කරගෙන ඇති අතර ඔවුන් තම පර්යේෂනයයට පෙර සිදු කරන ලද අධ්‍යයන 12ක  දත්තද සමාලෝචනය කර තිබීම විශේෂත්වයකි. පර්යේෂකයින් කණ්ඩායම පවසන්නේ බ්‍රිතාන්‍යයේ පමණක් විවාහක ජෝඩු හයකින් එකකට දරුඵල නොමැති බවයි.
දරුඵල ලබන්නේ කාන්තාවන් බැවින් සමාජයේ පවතින පොදු මතය වන්නේ දරුඵල අහිමිවීමට හේතුව කාන්තාවන් සතු අඩු පාඩුවක් නිසා බවයි. එසේ උවත්  දරුඵල නොමැති වීමේ හරි අඩකට වඩා  වගකිව යුත්තේ පිරිමින්ගේ ශුක්‍රානු ක්‍රියාකාරීත්වයේ පවතින දුර්වලතා බවද තහවුරු කරගෙන ඇත.

තක්කාලි වල අඩංගු ලයිකොපෙන් මගින් ශුක්‍රානු ගණනය දියුණු වන බවත් එහි සංසේචනය සඳහා ගමන් කිරීමේ හැකියාවද  එමගින් වැඩි දියුණු වන බවත් මෙම අධ්‍යනයේදී තහවුරු කරගෙන ඇත.
මෙම අධ්‍යනයේ ප්‍රධානී Cleveland රෝහලේ ප්‍රජනක විද්‍යාව සම්බන්ද වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අශෝක් අග්‍රවාල් පවසන්නේ ලිකොපෙන් වලින් පුරුෂයන්ගේ ප්‍රජනක ඉන්ද්‍රියන්ට  වැඩි ප්‍රතිලාබයක් ලැබෙන බවයි. මීට අමතරව  ශුක්‍රානු නිපදවන පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා වැනි රෝග සැදීමේ අවධානම අඩු කිරීමේ හැකියාවක්ද තක්කාලි තුල පවතින බව පැවසේ.
මෙතනින් මෙම පිටුව යහලුවන් සමහ බෙදා ගන්න


Donate To Help Us

Bollywood Actress