Sinhalen Sex Education ||| ලිංගික අධ්‍යාපනය සිංහලෙන්

ලිංගික ගැටලු , කාම සූත්‍ර , කාම ආශාව , ලිංගාස්‍රිත රෝග , වැල කතා , අම්ම එක්ක ආතල් , ඇන්ටිගේ වල් කතා , වනචර කතා , සෙක්ස් කතා,wala katha sinhala,wal story,sex athal,antie katha,sinhala wala story

Popular Posts

Gossip Photo Gallery

Powered by Blogger.

sleep-headසාමාන්‍යයෙන් බොහෝ දෙන රාත්‍රියට නිදාගැනීම සඳහා වෙනම ඇඳුමක් භාවිත කිරීම සිරිතක්.
මේ සඳහා බොහෝවිට උපදෙස් ලැබෙන්නේ සැහැල්ලු ඇඳුමක් භාවිත කරන ලෙසයි. එයට හේතුව රාත්‍රියේදී හොඳ නින්දක් ලැබීමට සැහැල්ලු බව අත්‍යවශ්‍ය වීමයි. නමුත් රාත්‍රී ඇඳුමක් මගින් ඔබේ ශරීරය අවශ්‍ය සැහැල්ලුව ලැබෙන්නේ නෑ. මේ සඳහා හොඳ විසදුමක් තමයි රෑට කිසිඳු ඇඳුමක් නොමැතිව නිරුවතින් නිදාගැනීම. නිරුවතින් නින්දට යාමේ වැසි රැසක් පවතිනවා.
හොදම වාසිය තමයි ඔබට ඉතා අඩුවෙන් ඇඳුම් අවශ්‍ය වීම. උදාහරනයක් ලෙස රාත්‍රී ඇඳුම් සඳහා ඔබට වියදම් කිරීමට සිදුවන්නේ නෑ. ඒවගේම කාර්යබහුල ජිවිත ගතකරන අපි කරන්න අකමැතිම වැඩක් තමයි රෙදි හෝදනවා කියන එක . නමුත් නිරුවතින් නිදාගැනීම මගින් ඔබට හෝදන්න වෙන රෙදි ප්‍රමාණයත් අඩු වෙනවා.

ඔබ පිජමාවක් හෝ රාත්‍රී ඇඳුමක් අඳිනවා කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර ගිය ගමන් ඒ ඇඳුම ඇඳීමට හුරු වීම. මෙය රාත්‍රියේදී ඔබේ නිවසට එන අමුත්තෙකුට උනත් අප්‍රසන්න
දර්ශනයක් වෙන්න පුළුවන්. ඒවගේම මේ නිසා ඊට පසු නිවසින් එලියට යාමටත් ඔබ අකමැත්තක් දක්වනවා. රාත්‍රියේ නිරුවතින් නිදාගන්නවා කියන්නේ ඔබට ඊට පෙර නිදාගැනීම සඳහා ලෑස්ති වෙන්න අවශ්‍යතාවයක් නෑ. එතෙක් වෙලා ඔබට පුළුවන් වෙනත් ඇඳුමකින් සැරසී සිටින්න.
ඒවගේම නිරුවතින් නිදාගැනීම හරහා ඔබගේ සහකරුවා හා ඔබ අතර සාර්ථක ලිංගික ජිවිතයක් ගොඩ නගා ගැනීමටත් පුළුවන්. මෙමගින් දෙදෙනා අතර වඩා සමීප සම්බන්දයක් ගොඩ නැගෙනවා.
උදෑසන වනතුරු සුවසේ නිදාගන්නත් නිරුවතින් නිදාගැනීම සහය වෙනවා. බොහෝවෙලාවට ඇඳුම් වල ඇති විවිධ දේ නිසා ඔබගේ ශරීරයට අපහසුවක් දැනී රෑට ඔබ නින්දෙන් අවදි වෙන්නත් පුළුවන්. නිරුවතින් නිදාගැනීම මගින් ඒ කරදරයෙන් ඔබ නිදහස් වෙනවා.
ඒවගේම නිරෝගී සමක් ලබාගන්නත් නිරුවතින් නිදාගැනීම සහය වෙන බවයි පැවසෙන්නේ. එහිදී ඔබේ සමට හොදින් වාතාශ්‍රය ලැබීමක් සිදු වෙනවා. සමේ අඳුරු ලප මගහරවාගැනීමට සමට හොදින් වාතාශ්‍රය ලැබීම හොද විසඳුමක්.

නිරුවතින් නිදාගැනීමෙන් ඔබ අකලට වයසට යාමත් අඩු වන බව ඇසුවොත් ඔබ පුදුම වෙයි. ඇත්තටම එහෙම වෙනවා. සාමාන්‍යයෙන් රාත්‍රී ඇඳුම් හැඳ සිටීමෙන් ඔබේ සම උණුසුම් වීමක් සිදු වී වර්ධන හෝමෝනය නිදහස් වීමට බාධා සිදු වෙනවා. රාත්‍රියේදී සමට හොදින් වතාශ්‍රය ලැබීම හරහා ඔබේ සම සිසිල් වී සම රැලි වැටීම මේ අනුව පාලනය වෙනවා. මේ අනුව නිරුවතින් නිදාගැනීමෙන් ඔබට තරුණ පෙනුමක් ලබාගන්නත් පුළුවන්.
මෙතනින් මෙම පිටුව යහලුවන් සමහ බෙදා ගන්න


Donate To Help Us

Bollywood Actress