Sinhalen Sex Education ||| ලිංගික අධ්‍යාපනය සිංහලෙන්

ලිංගික ගැටලු , කාම සූත්‍ර , කාම ආශාව , ලිංගාස්‍රිත රෝග , වැල කතා , අම්ම එක්ක ආතල් , ඇන්ටිගේ වල් කතා , වනචර කතා , සෙක්ස් කතා,wala katha sinhala,wal story,sex athal,antie katha,sinhala wala story

Popular Posts

Gossip Photo Gallery

Powered by Blogger.


BlackWhiteබොහෝ දෙනෙක් සිතන්නේ සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් තිස්හතට පැවතිය යුතු බවයි.
එහෙත් වසර ගණනක් පුරා කළ අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ මිනිසාගේ පැවතිය යුතු වඩාත්ම නිවැරදිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8ක් බවය. ෆැරන්හයිට් අංශක එකකින් එසේත් නැත්නම් සෙල්සියස් අංශක 0.6කින් වැඩිවන සුළු උෂ්ණත්ව වෙනස කාන්තාවන්ගේ සරු කාලය දැනගැනීමේදී ශරීර උෂ්ණත්වය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.
 
සාමාන්‍යයෙන් කෙනෙකු අවදි වනවිට පවතින උෂ්ණත්වය අඩුය. එයට හේතුව සිරුර විවේකයෙන් ඇතිවිට උෂ්ණත්වය ඉහළ නොයාමයි. එහෙත් සිරුර ක්‍රියාකාරී වෙන විට ශරීරයේ උෂ්ණත්වය ඉහළ නඟී. සාමාන්‍යයෙන් වයස්ගත පුද්ගලයන්ගේ ශරීරය සීතලය. ඔවුන් ආසාදනයකට ලක් වූ විට ශරීරය සාමාන්‍ය උණක් ඇතිවිට පවතින උෂ්ණත්වයට ළඟා නොවෙයි. අධික උණුසුමක් පවතිද්දී පවා වැඩිහිටියන්ගේ සිරුරින් දහදිය වැගිරෙන්නේ නැත්තේ මේ නිසයි.
 
උෂ්ණත්වය ඉහළ යාමේ වාසි
 
උෂ්ණත්වය ඉහළ යාම හොඳ දෙයක් ලෙස බොහෝ දෙනෙක් පිළි නොගනිති. සාම්ප්‍රදායික අදහස මෙයයි. ඉහළ උෂ්ණත්වයෙන් බරපතළ ලෙස මොළයට හානි වී මිය යාමට වුවත් හැකියයි සිතති. එහෙත් සත්‍ය එය නොවෙයි. සිරුරේ උණුසුම වැඩි වීමෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් වෙයි. උණට පැරසිටමෝල්, ඉබියුප්‍රොෆීන් වැනි ඖෂධ ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට සවිමත් වීමට ඉඩ නොලැබෙයි. ඒ වගේම වෙනත් රෝගවලට ගොදුරුවීමේ ඉඩකඩ ද වැඩිවෙයි. මෙයට හේතුව ඉහළ උෂ්ණත්වයේදී වෛරස්වල බලය බිඳී යාමයි. වැඩි ශරීර උණුසුමක් පවතින විට රෝගියෙකුගේ සිරුරේ ඇති වෛරස් ප්‍රමාණය අඩු වෙයි. උණ අඩුකරන ඖෂධ ෆ්ලූ වැනි රෝග වැළඳීමේ ඉඩකඩ වැඩි කරන බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ.
 
උණුසුම් කතුන් සරුබවින් ඉහළයි.
 
ආදරයෙන් හදවත උණුසුම් කර ගැනීම වගේම, ශරීරයේ උෂ්ණත්වය ද ඉහළින් තිබීම දරුවන් පතන කාන්තාවකට ඉතා වැදගත්ය. කාන්තාවකගේ උෂ්ණත්වය වඩාත් ඉහළින් පවතින්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමකට වැඩි ඉඩක් පවතින කාලයේයි. ඩිම්බ, ඩිම්බ කෝෂයෙන් පිටවූ පසු උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.2කින් පමණ ඉහළ යයි. සරු බව ඇති කරන ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය ඉහළ යාමත් මීට එක් හේතුවකි. පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන කතුන් වැඩි වැඩියෙන් සබඳතා පවත්වන්නේ මේ කාලයේදීයි. බේසල් උෂ්ණත්වයකින් උෂ්ණත්වය දිනපතා මැනීමෙන් උෂ්ණත්වය වැඩිම දවස් සොයා ගනී.
 
පිරිමින්ගේ සරු බවට සිසිලස අවශ්‍යයි
 
කාන්තාවන්ට සරු බවේදී උණුසුම වැදගත් වන නමුත් පිරිමින්ගේ සරුබව ඉහළ නංවන්නේ සිසිල් පාරිසරික තත්ත්වයි. පිරිමින්ගේ නිෂ්පාදනය හොඳින් සිදුවන්නේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් අංශකයක් දෙකක් අඩුවෙන් උෂ්ණත්වය පවතින විටයි. උණුසුම් ජලය ස්නානය, දිගු වේලාවක් වාහන පැදවීම, සිරුරට තදවෙන ඇඳුම් ඇඳීම, ලැප්ටොප්, උකුලේ තබා ගැනීම උකුළු පෙදෙසේ උෂ්ණත්වය වැඩි කරන කාරණා කිහිපයකි. මෙවිට ශුක්‍ර නිපදවන්නේ අඩුවෙනි. ශ්‍රක්‍රවල ක්‍රියාකාරීත්වය ද අඩු වේ. පිරිමින්ගේ වෘෂණ කෝෂ සිරුරේ පිටතින් පිහිටා ඇත්තේත් ශුක්‍ර නිපදවීමේ ගුණාත්මක භාවය වැඩි කිරීමටයි.
 
ආර්තවහරණය වූ කාන්තාවන්ගේ නරකම වෙලාව
 
පස්වරු 6.25 ආර්තවහරණය වූ කාන්තාවන්ට දවසේ වැඩිපුරම රශ්මිය දැනෙන වේලාව බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. මේ වේලාවේදී සෙල්සියස් අංශක නවයකින් පමණ උෂ්ණත්වය ඉහළ යයි. ආර්තවහරණයෙන් පසු අධික ලෙස දහදිය දැමීම අසහනකාරී ලක්ෂණයක් වුවත් එම අත්දැකීම ලබන කාන්තාවන් හෘදයාබාධවලට, ආඝාතයට ගොදුරු වීමේ අවදානම අඩුය.
 
සීතල ස්ථුලතාව අඩු කරයි. සිසිලසක් ගතට දැනෙන සෑම මොහොතකම ඔබේ සිරුරේ කැලරි (ශක්තිය) වැඩි වැඩියෙන් දහනය වෙයි.
 
ශරීර උෂ්ණත්වය අඩු (සාමාන්‍ය ගණනට වඩා) පිරිමින්ගේ ආයු කාලය වැඩි බව නවතම පර්යේෂණ මඟින් හොළි වී තිබේ.
 
 
චම්පිකා දීපානි රණසිංහ
(arogya)
මෙතනින් මෙම පිටුව යහලුවන් සමහ බෙදා ගන්න


Donate To Help Us

Bollywood Actress