Sinhalen Sex Education ||| ලිංගික අධ්‍යාපනය සිංහලෙන්

ලිංගික ගැටලු , කාම සූත්‍ර , කාම ආශාව , ලිංගාස්‍රිත රෝග , වැල කතා , අම්ම එක්ක ආතල් , ඇන්ටිගේ වල් කතා , වනචර කතා , සෙක්ස් කතා,wala katha sinhala,wal story,sex athal,antie katha,sinhala wala story

Gossip Photo Gallery

Powered by Blogger.

masajසම්භාහන ආයතන ගැන පරයෙෂනාත්මක ලිපියක් වගේ එක්තරා වෙබ් අඩවියක් ලිපියක් දාල තිබුන. බොහෝ වෙබ් අඩවි එම ලිපිය තමන්ගේ වෙබ් අඩවි වල පල කරලත් තිබුන. ඒ ලිපියට අනුව ගම් වල ඉඳන් ආපු තරුණියෝ ගැන මහා කැක්කුමකින් තමයි ලිපිය ලියල තිබුනේ.
අපි අහන ප්‍රශ්න දෙකක් තිබෙනවා. 
1 මසාජ් සෙන්ටර් වල වැඩ කරන්න එන සොයුරියන්ට ඔවුන්ගේ ආර්ථික අර්බුදයට පිළිතුරක් තිබෙනවද ?
තිබෙනවා.. මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් වෙන්න ඕනි.

2 මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් වෙනස් වෙනකම් ඔවුන් තෝරාගෙන තිබෙන රැකියාව නිසා ඔවුන් මුදල් ගරන්නියන් ලෙස නම් කිරීම හෝ සිර ගත කිරීම සාධාරණද ?
අපි හිතන්නේ කොහෙත්ම නැහැ. බොහෝ දෙනෙක් පිරිමින්ගේ ආශාවන් සංසිදවන්නේ කැමැත්තකින් නෙවි කියල අපිත් දන්නවා. ඒ වගේම ඒ රැකියාව ආශාවෙන් කරන අයත් ඉන්න පුළුවන්. ස්ත්‍රී වාදීන්ට රිදුනත් එහෙම ඇත්තකුත් තියෙනවා.
ඊළඟ කාරණාව ආයුරුවේද ක්‍රමයට නෙවි ඒ සම්භාහනය සිඳු වෙන්නේ ලිංගික උත්තේජනය ඇතිවෙන්න කියල එම ලිපියේ සඳහන් වෙලා තිබුන. නිල ආයුරුවේද ක්‍රමයට දාපු තැනුත් ඔනිතරම් තියෙනවා. එත් ප්‍රශ්නේ තියෙන්නේ කවුරුත් එව්වට යන්නේ නැහැ. වේලෙනවා. එහෙනම් ලිංගික උත්තේජන ඇතිවෙන ස්ථාන හොයාගෙන යන්නේ ඒක වුවමනා නිසා.
ඒක මීට වඩා දියුණු සමාජයකිදිවත් ලිංගික උත්තේජනය ඇතිවෙන සම්භාහන නැති වෙයිද කියල අපිනම් දන්නේ නැහැ. එවැනි සමාජෙක සම්භාහනය කර ගන්න අකමැති වෙයිද ? අපි කියන්නේ අද ආර්තික ප්‍රශ්න නිසා එන තරුණිය වෙනුවට කැමැත්තෙන් ඒ රැකියාව තෝර ගත්තු තරුණියෝ නැති වෙයිද ?
මේක ගැහැණුන්ටත් අදාලයි. ලංකාවේ අඩු වුනාට බටහිර රට වල පිරිමි සම්භාහනය කරන්නං හොයාගෙන යන ඕනෑ තරම් ගැහැණු ඉන්නවා. ඒ සම්භාහනය කරන පිරිමි ඒ වැඩේ කරන්නේ ආර්ථික ප්‍රශ්න නිසාද ?
ඒක පුද්ගල ඒක භාර්යා විවාහයෙන් ගැහැණු පිරිමි සැනසෙනවද ? මිනිස්සුන්ගේ ලව්කික හැගීම් සම්භන්ද ප්‍රශ්ණ ඉතාමත් සංකීර්ණයි. අපි කියන්නේ ලංකාව වැනි පසුගාමී රටක ලිංගික කුහක කම ලිංගික අසහනය උඩු දුවල.
එත් සදාචාරේ, හදිච්චකම, සංස්කෘතිය, වගේ වචන ගොඩකින් එව්ව වහගෙන. හැබැයි අන්තර්ජාලේ වැඩිම සෙක්ස් බලන්නේ ලංකාවේ. එතරම් ඇරියස්. හැබැයි රටට කියන්නේ අපෝ එව්ව වැරදි වැඩ කියල. ඒක කුහකයි.
සෙක්ස් උද්දීපනය කරන සම්භාහන ආයතන පමණක් නෙවියි තවත් බොහෝ දේ සඳහා නිදහස ඇති කරන්න ඕනි.. කුහක සදාචාර රටකට වඩා කාන්තා හිංසන අඩු, කාන්තා නිදහස ඇති රටක් යම් තරමින් හෝ ලැබෙන්නේ එවිට. එනිසා නිල ආයුරුවේද තැන් නෙවි සියළුම තැන් වලට නිදහස දෙන්න ඕනි.
මෙතනින් මෙම පිටුව යහලුවන් සමහ බෙදා ගන්න


Donate To Help Us

Bollywood Actress