Sinhalen Sex Education ||| ලිංගික අධ්‍යාපනය සිංහලෙන්

ලිංගික ගැටලු , කාම සූත්‍ර , කාම ආශාව , ලිංගාස්‍රිත රෝග , වැල කතා , අම්ම එක්ක ආතල් , ඇන්ටිගේ වල් කතා , වනචර කතා , සෙක්ස් කතා,wala katha sinhala,wal story,sex athal,antie katha,sinhala wala story

Gossip Photo Gallery

Powered by Blogger.

ගැබ් ගැනීම වළක්වන ඖෂධ පෙති පාවිච්චියට ගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමට සියයට 50ට වැඩි අවධානමක් ඇතැයි පර්යේෂකයන් විසින් තහවුරු කැර ඇත.

මේ පෙතිවල ඊස්ට්‍රජන් හෝමෝනය බහුලව අඩංගුවීම එවැනි තත්ත්වයක් ඇතිවිමට හේතුවක් බව ඔවුහු පෙන්වාදෙති. ඊස්ට්‍රජන් හෝමෝනය අඩු ප්‍රමාණයක් ඇති පෙතිවර්ගවලින් පිළිකා සෑදීමේ අවධානම අඩු බව ද තහවුරු වී ඇත.

සියැටල්හි ෆ්‍රේඩ් හචිංසන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය මේ පර්යේෂණය සිදුකැර ඇති අතර එහි නායකත්වය දරා ඇත්තේ වෛද්‍ය එලිසබෙත් බීඩර් මහත්මියයි. 



ඇය ඒ සම්න්ධයෙන් මෙසේ පවසයි. ‘‘ අපි කාන්තාවන් 23,000 ක් මේ පර්යේෂණයට උපයෝගී කරගත්තා. පරීක්ෂණය අනුව පෙනීගිය දෙයක් තමයි උපත් පාලන පෙතිවලින් පිළිකා සෑදෙන බව. මේ ගැන අපේ කාන්තාවන්ගේ වැඩි අවධානයක් යොමුවිය යුතුයි. නමුත් කියන්න කණගාටුයි මේ වනවිට බ්‍රිතාන්‍යයේ පමණක් කාන්තාවන් ලක්ෂ තිහක් පමණ මේ අවධානම සහිත පෙති පාවිච්චි කරනවා. “

මෙතනින් මෙම පිටුව යහලුවන් සමහ බෙදා ගන්න


Donate To Help Us

Bollywood Actress