Sinhalen Sex Education ||| ලිංගික අධ්‍යාපනය සිංහලෙන්

ලිංගික ගැටලු , කාම සූත්‍ර , කාම ආශාව , ලිංගාස්‍රිත රෝග , වැල කතා , අම්ම එක්ක ආතල් , ඇන්ටිගේ වල් කතා , වනචර කතා , සෙක්ස් කතා,wala katha sinhala,wal story,sex athal,antie katha,sinhala wala story

Gossip Photo Gallery

Powered by Blogger.

අවදානම් සහගත ලිංගික ක‍්‍රියාකාරකම්මගින් මිනිසාව සමාජ රොග, සැලසුම්  රහිත ගැබ් ගැනීම් ආදි තත්වයන්ට පත්කරයි. මෙම අවදානම් සහගත ලිංගික ක‍්‍රියාකාරකම් වැඩිහිටියන්ට වඩා තරුණ පිරිස අතර සුලභය. මේ එවන් අව්දානම් සහිත ක‍්‍රියා ය.

1. ආරක්ෂා රහිත සංසරගයන්. එනම් කොන්ඩම් රහිතව ලිංගිකව එක්විම.
2. ප‍්‍රජනක අවයව හා මුඛ මාර්ගය අතර සිදුවන ලිංගික ක‍්‍රියා.


3. අඩු වයස් සහකරුවන් අතර සිදුවන ලිංගික එක්වීම්.
4. සහකරුවන් රැසක් සමග සංසර්ගයේ යෙදීම.
5. ගුද මාර්ගය ඔස්සෙ සංසර්ගය
5. මත්  ද්‍රව්‍ය එන්නත් කර හෝ කෙසේ හෝ සිරුරට ලබාගත් අය සමග ලිංගිකව එක් වීම

මෙවන් ලිංගික හැසිරීම් හේතුවෙන් සමාජ රෝග හටගැනිමේ අවධානම වැඩිය.
එයට ප‍්‍රධානම හෙතු වන්නේ ලිංගික සමාජ රොග ආසාදිතයන් බොහොමයක් ඒ පිළිබද දැනුවත් නොවීම හා දැනුවත් පුද්ගලයන් පිරිසද එය සඟවාගෙන සිටිමයි. එසේම මෙම රොග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රම සීමිත වීමත් විශාල ගටලූවකි.

ඇල්කොහොල්/මත්ද්‍රවය මගින් ලිංගික හැකියාව අඩු කරවන බැවින් සන්සර්ගයට දැඩි වෙහෙසක් දරීමට සිදු වේ. එය අනික් සහකරුට පීඩාවක් හා හානිකාරි වේ.

මෙතනින් මෙම පිටුව යහලුවන් සමහ බෙදා ගන්න


Donate To Help Us

Bollywood Actress