Sinhalen Sex Education ||| ලිංගික අධ්‍යාපනය සිංහලෙන්

ලිංගික ගැටලු , කාම සූත්‍ර , කාම ආශාව , ලිංගාස්‍රිත රෝග , වැල කතා , අම්ම එක්ක ආතල් , ඇන්ටිගේ වල් කතා , වනචර කතා , සෙක්ස් කතා,wala katha sinhala,wal story,sex athal,antie katha,sinhala wala story

Popular Posts

Gossip Photo Gallery

Powered by Blogger.

male-sex-problemබොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි  ගොඩක්  පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.
ඇමරිකාවේ සිදුකල අධ්‍යනයකට  අනුව එරට වෙසෙන වයස 60ට අඩු මිනිසුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලිංගික ගැටළු තිබේ.
මේවා හෙළිනොවිමට බොහෝවිට  බලපාන්නේ පිරිමින් තමන් ලිංගික වශයෙන් බෙලහීනතාවයකින්  පෙළෙන බවට  පිළිගැනීමට මැලිකමක් දැක්වීමයි. මෙවැනි ගැටළු  නිසිපරිදි හඳුනා නොගැනීම හා ප්‍රතිකාර    නොගැනීම නිසා පවුල් ජීවිත පවා අවුල් වන අවස්ථා දැකගත හැකිය.
 
වැදගත්ම කරුණ වන්නේ මෙවැනි ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර පැවතීමයි. මේ හේතු නිසාම පිරිමි පාර්ශවයට  මතුවන ලිංගික ගැටළු හා ඒවා ඇතිවීමට බලපාන හේතු කීපයක් ඉදිරිපත් කරන්න අපි හිතුව. 
 
පුරුෂ ලිංගය සෘජු නොවීම (Erectile dysfunction) 
මෙම තත්ත්වයේදී දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ ලිංගික කටයුතු සඳහා පුරුෂ ලිංගය සෘජු නොවීමයි. මේ තත්ත්වය බොහෝ විට  වයස්ගත වීමත්  සමග ඇතිවන ගැටළුවක්. වාර්තාවන්ට අනුව 50-59 ත් අතර පිරිමින්ට 18-29 වයසේ පසුවන  පිරිමින්ට  වඩා  මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ තුන් ගුණයක සම්බවිතාවක් පවතියි.
 
මේ සඳහා විවිධ වර්ගයේ පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පැවතුනත් ප්‍රතිකාර සඳහා යොමුවන  ප්‍රතිශතය ඉතා අඩු අගයක පවතියි. 
 
මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවීම සඳහා බලපෑම්  කළහැකි රෝගී තත්ත්වයන් තිබේ. උදාහරණයක් ලෙස ඔබ දියවැඩියාව, ආතතිය, කොලේස්ට්‍රෝල්, තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. 
 
ඒ වගේම අධික දුම් පානය, ව්‍යායාම අඩුකම හා විශේෂ බෙහෙත් වර්ග පාවිච්චියේදී ද මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බව පැවසේ. 
 
ඔබේ සහකරුවන් හෝ ඔබ  මෙවැනි තත්ත්වයකින් පීඩා විඳිනම්  කළහැකි  හොඳම දෙය වන්නේ  වෛද්‍ය  ප්‍රතිකාර සඳහා යොමු වීමයි. බොහෝවිට ඉහත සඳහන් කළ හේතු වලින් බැහැරවද මෙම තත්වය ඇතිවිය හැක. 
 
මේසඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම තිබේ. ටෙස්ටොස්ටරෝන් හෝමෝනය පිටතින් සැපයීම, එන්නත්, හෞතික චිකිත්සක ප්‍රතිකාර ඒ අතර වේ.  
 
Premature ejaculation - ක්ෂණික මෝචනය
ක්ෂණික මෝචනය වයස් බේදයකින් තොරව සිදුවන රෝගී තත්ත්වයකි. මේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුව තවමත් හඳුනාගෙන නැතත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබේ. මේ නිසාම හොඳ විසඳුම වන්නේ ඔබ එවැනි ආකාරයේ රෝගී තත්ත්වකින් පෙළෙන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි. 
 
ලිංගික කටයුතු සඳහා ආශාව අඩු වීම (Lack of desire)
සමාජයේ පවතින මතය වන්නේ  පිරිමින් වයසට යාමත් සමග ලිංගික ආශාව ක්‍රමයෙන් අඩුවීමේ තත්ත්වයක් පෙන්වන බවයි. නමුත් ලෝකයේ විවිධ තැන්වල සිදු කල අධ්‍යනයන්ට  අනුව වයස කෙසේ වෙතත් සෑම  පිරිමියෙකුගේම ජීවිතයේ වැදගත්ම කොටසක් ලෙස ලිංගික කටයුතු හැඳින් වේ.
 
ටෙස්ටොස්ටරෝන් හෝමෝනයේ අඩුබව පිරිමියෙකුගේ ලිංගික ආශාව කෙරෙහි බලපෑම් කරයි. එසේම දියවැඩියාව, වකුගඩු රෝග, විශාදය, පාකින්සන් වැනි රෝග තත්ත්වයන් නිසාද පිරිමින්ගේ ලිංගික ආශාව අඩු විය හැක. මේනිසා හොඳම දෙය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි. 
 
එසේම මේ සියලු ලිංගික ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව උපදේශන සේවා සඳහා යොමු වීමද වැදගත්ය. සාමාන්‍යයෙන් ගැහැනියකට වඩා පිරිමියෙකුට ලිංගික කටයුතු තම  ජීවිතයේ  අත්‍යවශ්‍ය අංගයකි.
 
මේ ආකාරයේ ලිංගික ගැටළු නිසාම පිරිමින් අවදානම් විසඳුම් සඳහා යොමු වීමේ ඉඩ කඩක් පවතියි. මේ නිසා ඉතා ඉක්මනින් පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේ.
මෙතනින් මෙම පිටුව යහලුවන් සමහ බෙදා ගන්න


Donate To Help Us

Bollywood Actress